machan me seen eka athtada
uge FB link ekath tiyanawa yata balahan
katha seen eka neda bun anthimata ape ekektamada mun thambiya kiya kiya baninne
"මගේ නම මාවිලගෙදර අමිල ඉන්දික. මේ ඡායාරූප වලින් මුස්ලිම් ජාතිකයෙක් ලෙස පෙන්වා තිබෙන්නේ මාවයි.
සමහරවිට මගේ භාහිර පෙනුම නිසා එසේ නිගමනයකට පැමිනෙන්...