එක පෑත්තක කරුනා, පිල්ලේයාන්, අනිත් පෑත්තේ මනෝ, ජයලත්, කවුරු දිනුවත් රටට වෑඩක් නෑහෑ, ගිය UNP ආන්ඩුවේ බන්දුල ගුනවර්ධන කරපු දේම මේ ආන්ඩුවට ඈවිල්ලා කරනවා, සරත් දින්න දවසට ආයිමත් එයාගේ දෑත් ශක්තිමත් කරන්න කියලා එහෙට යයි, ආයිමත් පරන පුරුදු විදිහට වෑඩටික කරන් යයි, මේක මේ දේශපාලන ක්‍රමයේ වරද, එක පෑත්තක...