ආහ්. අල් බලික් ඔන්න ගොන් talk එකක් දැම්මා නේ
මට ඌගෙන් වැඩක් නෑ. දැන් හිතපන් මෙහෙම හොරෙක් ගෙයක් බිදිනවා. ඒක දැකලා
වෙන මිනිහෙක් ඒ ගේම බිදිනවා ඊට පස්සේ ඒ මිනිහව පොලිස් කාරයෝ අල්ලගත්තම
ඒ මිනිහා කියනවා හොරා ගේ බිදපු නිසා ඔන්න ඔහේ මමත් බින්දා කියලා
දැන් උබ කියන්නේ ඒ වගේ කථාවක්. ඌ දාපු එකෙන් මට වැඩක්...