මචන් මේ දැන් ආගමේ ගෑණු දෙන්නෙක් ආව අපේ ගෙදරට:dull:
විලිලැජ්ජ නැතුව ගෙදරින් ගෙදරට ගිහින් ආගම promote කරනවා:shocked:
මට පොත් වගයක්,ලිපි,සඟරා සෙට් එකක් දුන්නා:frown:
මම සේරම ඒ ගෑණු දෙන්නට ආපහු දීලා ලැජ්ජ නැති වැඩ කරන්නෙ නැතුව පාඩුවෙ ඉන්න කියලා එලෙව්වා:frown::baffled:
චාටර් බං:dull::eek::eek:
එච්චරට...