ඩාලින් ඔයා හරී…ම හොඳයි අනේ… අද candle light dinner එක නම් හරිම romantic මම නම් හිතුවෙ නෑ මෙච්චර කල් ගිහිල්ලත් ඔයාට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්ත දවස මතක ඇති කියලා…:love:
මම කොහොමද ලින්ඩා ඒ දවස අමතක කරන්නෙ.. එදා ඉඳන් මගේ ජීවිතේ හැම දවසක්ම ලස්සන කෙරුවෙ ඔයා…
ගෙදරට එනකන්ම පයින් ඇවිත් ඔයාට...