හැබැයි ඉතින් වතුර බාල්දිය ගිනිගොඩ උඩින් ඇල්ලුවොත් වතුර ටික රත් වෙලා වාෂ්පවෙයි. එතකොට ඉතින් ඔක්කොම සෙල්ලන් ඉවරයි.:D
මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් එනව කියන කතාව ඇත්ත කියල.ඒ කියන්න කෙනෙකුගෙ බලපුලුවන්කාරම්කම් හැමදාමත් එකම විදියට තියාගන්න බැහැ කියලා.;)