හැමොම කියලා තියෙන ප්රදාන දෙ තමා මාත් කියන්නෙ..මුලින්ම හා හො බැහැ කියන්න එපා..ටික කාලයක් ආශ්රය කරලා බලන්න..පලවෙනියටම කැමති කියන්න යන්න එපා..ඔයාගෙ විස්තරෙ අනුව එයා ස්වාදින කෙනෙක් කියන එක පෙනවා..එ ගතිගුන කොහොමද කියලා බලන්න..සමහර කෙල්ලො ඉන්නවා කොල්ලට ඇනයක් වෙන තරමටම විස්තර හොයනවා....බාත්රුම් ගියත්...