මට වුන සීන් දෙක්ක කියන්නම්, එක කෙල්ලෙක් පානදුරෙ. එකි මා එක්ක යාලු වෙලා හිටියා. කෙල්ල 6/10. කොහොම හරි මට එක එපා වුනා. එකි cඅරින්ග් වැඩී. මෙකිත් එක්ක මන් යාලු වෙලා ඉන්න කාලෙ, ගෙදරට කොල්ලෝ එනවා බලන්න. මට ඉතින් ඔක්කොම විස්තර කියන්වා. පවු ඉතින් එන කොල්ලො. එකිගෙ අම්මා දන්නෙත් නෑ එකි මා එක්ක යාලු වෙලා...