:confused::confused:ඔයාලගේ pc එකේ login password අමතක් උනාම එක reset කරන්නේ කොහොමද බලමු ...
මේ වැඩේට පොඩි software එකක්, Empty CD එකක් හරි pen Drive එකක්ඕනේ වෙනවා SW එක මෙතනින් බාගන්නකො .....:yes: :yes:
අපි එහෙනම් දැන් වැඩේ පටන් ගමුකො
Step 1. Create a Windows 7 password reset CD/DVD disc...