1. විල්සන් මාමා

    කොළඹ හොද සපත්තු කඩ.

    Nugegoda nam hugak hoda shoes kada thiyenawa. High level eke idan kohuwala paththaa yaddi. Mama nam ganne nugegodin
  2. විල්සන් මාමා

    Need a help to buy a new Fridge and Washing machine

    Washing machine num Damro ganin bun full automatic ekak Unge service ekath hodai Refrigerators gana nam lokuwata danne naha. Ape gedera thiyenne LG ekak. Dannam 8 years wage witara athi. Awlak naha.
  3. විල්සන් මාමා

    Proposals වලින් ගොඩ ගිය අය

    :D:D ගිහින් බලපු එකද මුලින් ?
  4. විල්සන් මාමා

    Fried Rice in Rajagiriya

    බම්ප්
  5. විල්සන් මාමා

    කසාද

    එල එල සුබ පතනවා එකිගේත් ලක් එක වෙන්න ඇති උබ වගේ එකෙක් සෙට් වෙන්න කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා ? :lol::lol: මේවා ආදර්ශෙට අරන් බන්දපන්
  6. විල්සන් මාමා

    කසාද

    පට්ට ලකී නේ බන් උබ. :cool::cool::love: වෙන කෙල්ලෝ නම් දෙන ලයින්. මල පනිනවා :frown::frown: එල එල ජය වේවා
  7. විල්සන් මාමා

    කසාද

    කොහමද ඕයි දා ගත්තේ. කියනවකෝ. මේකේ ඉන්න උන්ට වටිනවා
  8. විල්සන් මාමා

    කසාද

    මේ කතාව නම් ඇත්ත. උබට 30 පැන්නට පස්සේ තමයි ඕක තේරෙන්නේ. එක හින්ද දැන්ම හොයන එක හොදයි . රණ්ඩු වෙන වගේ දේවල් හින්දා බඳින්නේ නැහැ කියන්නේ එක මහ ගොන් කමක් මචන් . හැමදාම රණ්ඩු වෙන්නේ නැහැ . අනික බන් ගැණු කොහමත් වලියට බරයි නේ :lol::lol::lol:. කසාද බැඳලා ළමයෙක් හදාගත්තාම උබ වයසට ගියාම උන් හරි ඉදි උබව...
  9. විල්සන් මාමා

    කසාද

    දැන් උබ ඒ කෙල්ලව බැන්දද ?
  10. විල්සන් මාමා

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    Champion, Champion Champion, Champion Champion, Champion Everybody knows Kassipu Warriors are Champions පට්ට game එක මොනා වුනත්
  11. විල්සන් මාමා

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    තාම නැහැ නේ
  12. විල්සන් මාමා

    Rep Requests [Updating] | Kasippu Warriors

    You have given out too much Reputation in the last 24 hours, try again later. පුළුවන් වුනු ගමන් දෙන්නම් :cool::cool::cool:
  13. විල්සන් මාමා

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    http://www.elakiri.com/forum/showthread.php?t=1793213 කස්සිපුට චන්දේ දීපු අය මේකට සෙට් වෙන්න
  14. විල්සන් මාමා

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    එළකිරි මචන් චන්දේ දුන්නට කිව්වා වගේ සැලකුවා http://www.elakiri.com/forum/showthread.php?t=1793213 මෙන්න මේකට සෙට් වෙන්න . තව හම්බවෙයි
  15. විල්සන් මාමා

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    සැලකුවා මචන් බලන් ඉන්න එපා . කසිප්පුට ගහන්න

    No contents