Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Ai mehema karanne???
උබටත් සීන් එක මීටර් වුනාද, ඒකනම් හෙන කැත වැඩක්, බලපන් යාලුවව පාවල දීපු හැටි :baffled::baffled::baffled::baffled:
GihanFX
Post #143
Nov 5, 2009
Forum:
ElaKiri Talk!
Ai mehema karanne???
සිරාවට මිනිහට වැඩේ වරදිනව කියල තේරුන ගමන් බීටා 3 දාල ශේප් වෙලා යාලුවන්ව බිල්ලට දුන්නා, මුන් වගේ උන්ට කඩේ යන් උන්ට තමයි මොලයක් නැත්තේ, කසුන්ව පාවල දීපු හැටි දැකලා මට නම් කලකිරුනා :baffled:
GihanFX
Post #140
Nov 5, 2009
Forum:
ElaKiri Talk!
Ai mehema karanne???
:yes:
GihanFX
Post #129
Nov 5, 2009
Forum:
ElaKiri Talk!
Ai mehema karanne???
හරි පිටකොන්දක් තියෙන එකෙක් නම් තැන තැන ෆේක් අයිඩී හදන් ඇවිත් අනුන් ලවූවා මඩ ගස්සවන්න හදන්නේ නැහැ, කෙලින්ම එනවා, ගියපාර කෙලින් ඇවිලා වැඩ වැරදුනහම මේ පාර "බලල්ලු ලවුවා කොස් ඇටා බාවගන්න හදනවා:,
GihanFX
Post #122
Nov 5, 2009
Forum:
ElaKiri Talk!
Ai mehema karanne???
ඕක ඉතින් සාමන්‍යය දෙයක්නේ මචන්, ටික කාලෙකින් ඔක්කොම අමතකයි, ආයිමත් ප්‍රශ්න, ආයිමත් අමතකයි
GihanFX
Post #116
Nov 5, 2009
Forum:
ElaKiri Talk!
Ai mehema karanne???
අනිතමට පොඩි විහිලුවත් දුරදිග යවලා තමයි උන් ආතල් ගන්නේ, හැබැයි කල කල දේ පල පල දේ කියන එක කවදාවත් බොරු වෙන්නේ නැහැ
GihanFX
Post #96
Nov 5, 2009
Forum:
ElaKiri Talk!
Ai mehema karanne???
උබ ඔය කන්නාඩියක් ඉස්සරහ ඉදන්ද හොහෙද කතාකරන්නේ, උබට වගේ අපිට ෆේක් අයිඩී පාවිච්චිකරලා පුරුද්දක් නැහැ, එහෙම කලානම් අද අපිත් උබලගේ ගොඩට වැටිලා ඉවරයි, දෙයක් කියන්න තියෙනවනම් කියන්නේ මූනට/හරි අයිඩී එකෙන්
GihanFX
Post #88
Nov 5, 2009
Forum:
ElaKiri Talk!
Ai mehema karanne???
අවස්තාවාදීන් නිසා පොඩි පොඩි සිද්දිත් දුරදිගයන් එකයි ප්‍රශ්නේ
GihanFX
Post #82
Nov 5, 2009
Forum:
ElaKiri Talk!
Ai mehema karanne???
මිනිහ හොද එකා මචන්, ඒත් පරන සිද්දි දන්නේ නැහැ,
GihanFX
Post #76
Nov 5, 2009
Forum:
ElaKiri Talk!
Ai mehema karanne???
ඇයි උබ අන්තිමට බෑන් වෙච්ච ත්‍රෙඩ් එකේ මැරෙන්න හැදුවේ මාව කොහොම හරි බෑන් කරනවාමයි කියලා, උබට මතකය ටිකක් අඩුයි වගේ, උබ මෙතන කෑගැහුවට උබව බෑන් වුනහම මිනිස්සුන්ට මතකවත් නැහැ උබ හිටියද නැද්ද කියලා,
GihanFX
Post #72
Nov 5, 2009
Forum:
ElaKiri Talk!
Ai mehema karanne???
තාම දගලනව නේදා මාව බෑන් කරගන්න බැරුව, අද ඔයාගේ ප්ලැන් එකත් වැඩ කරේ නැහැනේ :rofl:
GihanFX
Post #62
Nov 5, 2009
Forum:
ElaKiri Talk!
Blusome is Renesas in a fake id
අයියලා ඔක්කොටම එන්න කියමු එහෙනම්
GihanFX
Post #338
Nov 4, 2009
Forum:
ElaKiri Talk!
Blusome is Renesas in a fake id
:yes:
GihanFX
Post #332
Nov 4, 2009
Forum:
ElaKiri Talk!
Blusome is Renesas in a fake id
එච්චර ඕනේ නැහැ ග්‍රෑන්පාස් වලට ආර් ප්‍රෙමදාස ස්ටෙඩියම් එක ලගට එන්න කියපන් එයිද බලන්න
GihanFX
Post #327
Nov 4, 2009
Forum:
ElaKiri Talk!
Blusome is Renesas in a fake id
හුගක් අය අපිත් එක්ක මල උන්ගේ හොර වැඩ අල්ලලා දෙනව කියලනේ, ෆේක් අයිඩී ගැන කිව්වහම අපි ඇඩ්මින්ලා වෙන්න හදනවලු, ආගියුමන්ට් වලට ගිහාම අපි උන්ට අපහාස කරනවලු, මුන් කියන්නේ අපිට උන්ට ඕන විදිහට ඉන්න දෙන්න කියලා
GihanFX
Post #323
Nov 4, 2009
Forum:
ElaKiri Talk!
Blusome is Renesas in a fake id
ඔය අන්තවාදීන් බායයක්ම ඉන්නේ ග්‍රෑන්පාස්වල, මම හැමදාම වගේ ඔය මුඩුක්කු අස්සෙන් සුබාරු කොම්පැනියට යනවා, උන් දැකලා ඇතිනේ මගේ කාර් එකේ පින්තූර ඕනතරම් එලකිරි එකේදී, කෝ ඔය එල බල්ලෙක්වත් නෝ සද්ද ඔන්ලයින් චන්ඩි නම් ඕනතරම්, හැබැයි ඇත්ත ලෝකේ වෙනස් කතාවක්
GihanFX
Post #319
Nov 4, 2009
Forum:
ElaKiri Talk!
Blusome is Renesas in a fake id
මමත් පාකිස්තාන් සින්දාබාද් කිව්වනම් ඔය සිරාගේ ගැන්සියම අද මට හොදට කඩේ යයි :P
GihanFX
Post #309
Nov 4, 2009
Forum:
ElaKiri Talk!
Blusome is Renesas in a fake id
ජීටී නේ බන් කිව්වේ ඕක මිනිහගේ ෆේක් අයිඩී එකක් කියලා, ඉතින් කොහොමද බොරු වෙන්නේ
GihanFX
Post #305
Nov 4, 2009
Forum:
ElaKiri Talk!
Blusome is Renesas in a fake id
ඇයි සිරාජ් පෝස්ට් උත් දාල තිබුනා, පොර තමයි බන් දවසකට හරි මිනිහා :lol:
GihanFX
Post #299
Nov 4, 2009
Forum:
ElaKiri Talk!
Blusome is Renesas in a fake id
:lol:
GihanFX
Post #289
Nov 4, 2009
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom