මන් හිතන්නේ show එකයි පොතයි පාරවල් දෙකක ගියාට අන්තිම සීසන් එක කිට්ටු කරලා එකම පාරකට වැටෙයි.
හැබැයි සමහර ඒවානම් එහෙම වෙන එකක් නැහැ. මොකද එපි 10 කින් ඉවර වෙන සීසන් එකක පොතේ තියන හැම දෙයක්ම පෙන්නන්න බැරි නිසා.
Lady Stone heart එහෙම් පිටින්ම අයින් කරලනේ show එකේ.සන්සාගේත් එහෙම් පිටින්ම වෙනස් එකක්නේ...