1. sudumalli2009

    My mobile lens it from ebay

    video eka edit kala software eka mokak da bn ?
  2. sudumalli2009

    cctv_දන්න_සිංහලෙන්

    වටිනවා බන්...:yes::cool: හදන ගෙදරට සීසීටිවී සිස්ටම් එකක් ගහන්න ඉන්නේ..:yes: ආසාවට ඉගෙන ගන්නත් එකක් වැඩේ තනියම කරගන්න කියල බැලුවේ..;) වැඩේ කරගෙන යද්දී අවුලක් අවොත් අහන්නම්.. තෑන්කස් මචන් ත්‍රේඩ් එකට පට්ට වටිනවා මට වගේ් නම්... +15
  3. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    වෙස්ට් ඉන්දීස්ලා අරිනවා නේද එංගලන්ඩ්ලට....:P
  4. sudumalli2009

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    එල තෑන්ක්ස් මචන්.. ෆ්බී දාන්න තමයි බන් හදා ගන්න ඕන.. :yes: මේ වගේ වීඩියෝ කෑල්ලක් ප්‍රීමියර් වලින් හදන ටියුටෝරියල් එකක් එහෙම හොයා ගන්න නැද්ද බන්...? :nerd:
  5. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    Ind 41/0 (9 overs) ඒ අතින් අපි සතුටු වෙන්ඩ ඕන අපිට ඉන්දියන් ටුවර් එකක් නැති වීම සම්බන්ධව.... :yes::P
  6. sudumalli2009

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    පල ඩෝ :P ඕක සාම්පල් වීඩියෝ එකක් පමණි.. :yes: මම ජෙප්පෙක් නොවෙමි :angry:
  7. sudumalli2009

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මේ විදියට පොඩි වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ගැන ටියුටොරියල් එකක් ගැන අදහසක් දියන්කෝ දන්න උන්... adobe premiere, Corel Video or Wondershare Filmora ඒවගෙන් මොකක්ද වැඩේට ලේසි පහසු? GDcJjE79F-0
  8. sudumalli2009

    මේකා ආරක්ශක ලේඛම්ද?

    තැපැල් අමාත්‍යංශ ලේකම් ඔලිම්පික් එකේ ලංකාවේ ලොක්කා මහජන බැංකුවේ සභාපති BOI ලොක්කා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී දැන් ආරක්ෂක ලේකම් මේ මං දන්න තරමින් පොර හිටපු ප්ලේස්... මොකක්හෝ හේතුවකට මොන ආණ්ඩුවක් ආවත් පොරට ලොකු පුටුවක් අනිවා ශුවර්
  9. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

    තවත් කෑමක් ද ?

    No contents