මේ පෝස්ට් එක කියවන්න කලින් ඔලුවට ගන්න ඕනේ කරුණු කීපයක් පහලින් දානවා
තමන්ගේ දැණුම හෝ තර්ක කිරීමේ හැකියාව පදනම් කරගෙන සත්‍ය තාවකාලිකව යටපත් කල හැකි නමුත් සදාකාලිකව එසේ කල නොහැකි බව
අධික ආගම් භක්තිය නිසා ආගමේ ඇති කරුණු විචාර බුද්දියකින් තොරව පිලි ගැනීම සහ විවේචනය කරන්නන් සමග තරහ ඇති කරගැනීම...