අඩෝ මේක නම් හරියටම හරි, මේකි මාර පෙරේතයි උස්වත්ත එකේ චිප්ස් එකට කහ පාට. මම ටිකක් ගෙනැල්ලා හංගලා තියෙන්නෙ පොරට හොයාගන්න එච්චර අමාරු නැති තැනක, අම්මා කේස් වෙනකොට දෙන්නත් එක්ක හැංගිලා කන්න සෙට් වෙනවා. දැන් මම කියල දීලා පැකට් එක කඩාගන්න දන්නවා, ඉස්සර නම් කලේ පැකට් එක බිම තියල ඒකට උඩ ඉඳන් පනින එක...