1. Sara531

    කෙල්ලෙක්!

    එක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා..ඔයාට අදාල නැනෙ..එයා මගෙන් උපදෙසක් ඉල්ලුවා..මම දුන්නා...ඔයාට එකෙන් ගන්න දෙයක් නැත්නම් නිකම් ඉන්න.මම කොච්චර වෙල ඔන්ලයින් හිටියත් ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා....
  2. Sara531

    කෙල්ලෙක්!

    හැමොම කියලා තියෙන ප්‍රදාන දෙ තමා මාත් කියන්නෙ..මුලින්ම හා හො බැහැ කියන්න එපා..ටික කාලයක් ආශ්‍රය කරලා බලන්න..පලවෙනියටම කැමති කියන්න යන්න එපා..ඔයාගෙ විස්තරෙ අනුව එයා ස්වාදින කෙනෙක් කියන එක පෙනවා..එ ගතිගුන කොහොමද කියලා බලන්න..සමහර කෙල්ලො ඉන්නවා කොල්ලට ඇනයක් වෙන තරමටම විස්තර හොයනවා....බාත්රුම් ගියත්...
  3. Sara531

    Ubalage power banks

    ගලෙ ගැහුවත් මැරෙන්නෙ නැ කියලා "eveready"බැටරි කෑලි දෙකක් අරගත්තා නම් ඉවරයි නෙ.......:dull::dull::dull:
  4. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයා නම් වංචාකාරයෙක් අප්පා.....:dull:
  5. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හිම ‍රේණු වැටෙනා සීතලේ නෙත ගාව රදවා ආදරේ.. සුදු සේල සුළ‍ඟේ පා කලේ ඔබ නේද මාගේ බිසෝ.. රන් තෝඩු සැලෙනා රාවයේ සිත ගාව බැන්ඳු මාලි‍ගේ රතු රෝස යහනා සෑ‍දුවේ මට නේද මගෙ මල් සරෝ.. මදු පානයක් සේ ගෑවිලා යනවා ද දෙතොලේ ගෑවිලා.. මනමාලයන්ගේ චේතනා නොකියා ද පාලා සිනා.. හිමරේණු වැටෙනා...// මුතු මාලයක් සේ...
  6. Sara531

    The Meme Thread - Part 3

    වෙන්න පුලුවන් :lol::lol:
  7. Sara531

    The Meme Thread - Part 3

    :lol::lol::lol::lol:ඔය වගෙ සින් එකක් "pokkiri"ෆිල්ම් එකෙත් තියෙනවා
  8. Sara531

    Duga Radar - The Russian Woodpecker

    28+:)
  9. Sara531

    මොකක්ද මේ Univotec

    You must spread some Reputation around before giving it to hichchiputha again Gt ත් එක්ක බේරගන්න ප්‍රශ්නෙ............:(
  10. Sara531

    The Meme Thread - Part 3

    :lol::lol::lol:නව සොයාගැනිම්.....
  11. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තව ටිකක් වෙලා මේකෙ හොටොයොත් ඔයාටත් x කෙනෙක් හොයාගන්න වෙවි හොදෙ පංසල් යන්න.......:frown:
  12. Sara531

    XHAMSTER ඩොට් COM 3+

    28+:love:
  13. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කොහුවලින් යන්නෙ කොහු තමා.......:oo:
  14. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පෝරුව කියනවා කුඹුරු හාන්න ගන්න උපකරණයකටත්..ඔව් මමත් කියන්නෙ එකයි.... දැන් ඉංගිරිසි බාසාවේ "රයිට්" කියන වචනය කීප ආකාරයකට බාවිතා කරනවා නෙ..මම මේ කතා කරන්නෙ ස්පෙලින් ගැන නෙමෙයි.වචනය ශබ්ද වෙන ආකරය ගැන..එ වගෙ තමා..එතකොට මෙතනදිත් වචනය අවබාවිතයක් ම නෙමෙයි...යොදාගන්නා අවස්තාව අනුව තමා.....
  15. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔකෙ මොනා නොදන්නවා ද.....:angry:

    No contents