රැග් එක නැතුව වුනත් විනය ගෞරවය හැදියාව හදාගන්න පුලුවන්. මොරටුවේ රැග් එක නෑ. එහෙම කියල අපේ උන්ගෙ විනයක් නැත්තේ නෑ. අපිටත් ආපු මුල් දවස් වලම කලයුතු දේ, නොකල යුතු දේ කියල දෙනව. අලුත් අය ඒවා පිලිපදිනව. කෙනෙක් ඒක කැඩුවොත් ඒක දැකපු සින්නෙක් බනිනව, කියල දෙනව.. ඒ ඇරුනාම කරන්න කලින් රැග් කරල බය කරල නීති...