අදටත් සත්තු උන්ටම ආවේනික විදිහකට සන්නිවේදනය කරගන්නවනේ බන්..
ඒ කාලේ සතා සීපාව එක්කම ජීවත් වෙච්ච මිනිස්සු, සමහර විට ඒ කාලේ හිටපු සෘෂීවරු වගේ අය යම් බුද්ධිමට්ටමක් සහිත සත්තු ගැන අධ්‍යනය කරලා උන් උන් කතා කරනවිදිහ දැනගෙන ඉන්න ඇති වගේම, තොරාගත් පිරිසකට ඒ ගැන උගන්වන්නත් ඇති බන්..