ඒකිගේ හොදට කිවේ.
හැබැයි මේකේ සෙට් එකක් මාත් එක්ක තිබ්බ අවුලක් ඒකිගෙන් පිරිමහුව.
ට්‍රය් එකක් දීල බලමු අයියේ.
මතකද මගේ මුල්ම ප්‍රොෆයිල් පික් එක හදල දුන්නේ උබ,
මේකේ අකුරු කියල දුන්නේ උබ ඇතුළු අනිත් උන් ටික.
ඉතින් කොහොම හරි ඒ නය ගෙවන්න බෙල්ල ගහල ගියත් රේඩියෝ එක එකතු කරන්න ට්‍රය් කරනවා....