thank u nangz ගොඩක් කාලෙකින් ලියන්න හිතුනේ :yes::yes:
හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නැති වුනහම කවිය ලොකු පිටුවහලක් වෙනවා apita :yes::yes::yes:
:rofl::rofl::rofl: thank u ... ඇත්තටමද මන්ද කිව්වේ .. මට නං නිකන් ගැලපෙන් නෑ නෑ වගේ :baffled::baffled::baffled:
thank u :cool::cool...