සාමාන්යෙන් තමන් ජොබ් එකෙන් ඉහලට යද්දී ඒ එක්කම දැනුමයි අනික් දේවලුයි වැඩි කරගන්න ඕනේ වැඩිවෙන්න ඕනේ
තමන් ගාව ට්‍රේනි එකා බුරුවා කියල මුත් උගේ ලෙවල් එකටම වැටිලානේ
එක්කෝ මෑන්ගේ මූනට හම්බෙලා ප්‍රශ්නේ මොකක්ද කියල හොදින් හෝ නරකින් විසඳගන්න ඕනේ
නැත්තන් උ ඒවගේ වැඩක් කරන වෙලාවක අල්ලාගෙන එහෙම්ම අයින්...