1. smallvilleclerk50

    Blusome is Renesas in a fake id

    i think i missed da fun:baffled::baffled::baffled:
  2. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    :rofl::rofl::rofl:
  3. smallvilleclerk50

    ගුජුප්සාජනක නෙවෙයි ද වචනේ :D :D

    ගුජුප්සාජනක නෙවෙයි ද වචනේ :D :D
  4. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    ආයෙත් අහලා :lol::lol::lol:
  5. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    සිරාජයා මහ අන්තවාදියෙක්, අද ත්‍රෙඩ් 1ක් දාලා, අපායේ වැඩිපුර ඉන්නේ ගෑනුලු. මූ පෝර්න් බල බලා, සත්තු හලාල් කර කර, ගෑනු 2 කොලේට දාල කතා කරන ගමන් ලැජ්ජ නැතුව කියනවා නේ අපායට යන්නේ ගෑනු කියලා. ගෑනුන්ටත් හොද වැඩේ මුන් වගේ එවුන් එක්ක ඉන්නවට. බයි ද වේ මේක පොරගේ කුමන්ත්‍රණයක් ද දන්නේ නෑ අපායේ කෙල්ලො...
  6. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    මට මැවිලා පේනවා සිරාජය මල පෙරේතයා වගේ ටවුන් එකේ යන හැටි, කුණු කෙල පෙරිලා ‍රැවුල්ගස් ඇලිලා, පෙරේදා රෑ හලාල් ක්‍රමේට කාපුව ‍රැවුලෙ තැනින් තැන. උකුනො කිනිතුල්ලෝ මකුනො ‍රැවුලේ පවුල් පිටින් සෆාරි යනවා. කෙල්ලෙක් තියා නාකි ආච්චි කෙනෙක් වත් බලන එකක් නෑ:rofl::rofl:
  7. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    අයියෝ සෝමේ ඕක නවත්තපන්කෝ. ඇම්ඩින් අයියා මේ ත්‍රෙඩ් 1 බැලුවොත් පේන්නේ ඔබ ඇබියුස් කරලා වගේ. පොර වෝර්නින් දෙයි, බෑන් කොරයි.ඒක නිසා මේ වලිය නවත්තපන්කෝ
  8. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    හා. :yes::yes::yes:
  9. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    ඒ වුනාට පාලක පන්තිය ආවේ විජය රජ්ජුරුවන්ගේ පිරිසෙන් නේ. ඒක නිසා එයාලත් මෙකට අයිතියි
  10. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    ඒක තමයි උබට නිවුනු, සාමකාමි ධාර්මික ගතිගුණ තියෙන්නේ. දේව ගණයේ කට්ටිය එහෙමලු.
  11. smallvilleclerk50

    Mahindata viruddhawa yudha peramunak.. Me paara Mahinda Paradiyida?

    අපෝ මුන්ද යුද්ද පෙරමුනේ ඉන්නේ? මුනුත් අන්කල් වගේ ලොම් හැලිච්ච නාකි සෙට් 1ක් නේ. මුන් යුද්ද දින්නොත් ඉතින්...... :P :P
  12. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    උත්තර තියෙනවා බන්ස්. විජය රජ්ජුරුවොගේ සෙට් 1(සිංහ වංශිකයෝ) සහ පරණ ලාංකික ගෝත්‍ර (යක්ශ, නාග, දේව) එකතු වෙලා තමයි ලු සින්හල ජාතිය හැදුනේ
  13. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    සෝමෙ ලොකු ෆොන්ට් දැම්මම, කැපිටල් වලින් දානකොට නිකන් ගුජුප්සාජනකයි නේ. නිකන් අපේ මූනට කඩාගෙන පනිනවා වගේ. ලොකු ෆොන්ට් වලට නම් මමත් එච්චර ආස නෑ. නිකන් රන්ඩු වෙන්න එපා බන්ස්. :nerd::nerd::nerd:
  14. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    :shocked::shocked::shocked: ඉතිහාසය විශය නිර්දෙශයෙන් ඉවත්කිරීමේ අනි‍ටු ප්‍රතිඵල
  15. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    :oo::oo::oo: මොකක්ද මේ වලිය??
  16. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    :shocked::shocked::shocked: කවුද පිටිපස්සෙන් අනින නිඝන්ටයා
  17. smallvilleclerk50

    Sarath Fonsekaata Sthuthiyi.

    :P :P thank King 2
  18. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    මේ ත්‍රෙඩ් 1ත් යූ ඇස් ඒ එම්බසියෙන් හැක් කරයි ද දන්නේ නෑ :D :D
  19. smallvilleclerk50

    meyaata wena wada naha...1000k gahala

    ඉස්සරහට ගොන් පෝස්ට් නොදා ( අර හදට ගිය ගගනගාමිනියගේ වගේ) හොද පෝස්ට් දැමීමට අවශ්ය නැණ නුවණ ලැබේවා. සුබ පැතුම් :P :P
  20. smallvilleclerk50

    Jathika Hela Urumaya vs USA

    අපේ මී මුත්තගේ මලකඩ කාපු කඩුවක් තිබුනා. මම අද ඒක අරන් මුවහත් තියල පොලිස් කොරලා ගත්තා.මම නම් සටනට ලෑස්තියි :oo::oo::oo:

    No contents