1. Gingy

    Revenue license province

    palatha?
  2. Gingy

    Free 10000+ Telegram Public Groups

    Categories wala Adult thorala pahalata gihin balapan. lankawe un nama thiyala thiyenne
  3. Gingy

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    thiynawa. mun office eka dunnath ee issue tika hadagannawa maha kalayak nogihin. kohomath customer ta deliver karana thanata eddi secure karala thiyenne.
  4. Gingy

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    මුගෙන් තියෙනවද අහල තියෙන්නෙ නැත්නම් දෙන්නද? හරිහමන් කම්පැනි එකක් අහ අහ ඉන්න ඕන නෑනෙ. හරි නම් ජොකාගෙ ඉදන් දෙනවා නම ගහලා. මම අපේඋන්ට තමන්ගෙ ලැප් එක පාවිච්චි කරනවට පඩියට ගාණක් දෙන්න ගත්තා. කියන්න සන්තෝසයි මිත්‍රවරුනි එකෙක්වත් සයින් අප් උනේ නෑ
  5. Gingy

    කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

    අඩෝ මේක නම් හරියටම හරි, මේකි මාර පෙරේතයි උස්වත්ත එකේ චිප්ස් එකට කහ පාට. මම ටිකක් ගෙනැල්ලා හංගලා තියෙන්නෙ පොරට හොයාගන්න එච්චර අමාරු නැති තැනක, අම්මා කේස් වෙනකොට දෙන්නත් එක්ක හැංගිලා කන්න සෙට් වෙනවා. දැන් මම කියල දීලා පැකට් එක කඩාගන්න දන්නවා, ඉස්සර නම් කලේ පැකට් එක බිම තියල ඒකට උඩ ඉඳන් පනින එක...
  6. Gingy

    කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

    ඔයැයි හරි අවදානෙන් ඉන්නෙ නෙහ්? එහෙම හරිය??
  7. Gingy

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    Gen-Z එකෙක් ආවොත් මයින්ස්වීපර් ගහන්න දෙන පීසී එක ඔලුවෙ ගහල යාවි
  8. Gingy

    කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

    උන්ගෙ පවුලටම මූලම බං. හැම එකාටම තරහා යනවා නැන්දම්මයි මායි විතරයි ශේප් කරන්න ඉන්නෙ, ජෙනටික්ස් මාරු කරන්න බෑනෙ :)
  9. Gingy

    කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

    මේක තමයි වෙන්න පුලුවන් දේ.
  10. Gingy

    කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

    ඇටෙන්ශන් එක ඕනා කෙනෙක් ගෙන් හම්බ වෙන්නැතුව ඇති වගේ. දැන් ජෙන් එක හරි අමුතුයි. අපේ එකිත් සීයලාගෙ ගෙදර යද්දි සීයා පේන්න හිටියෙ නැතොත් ආයෙ කීයට ආවත් වැඩක් නෑ, බඩු විනාස කරලා යුද්ධ පිටියක් කරනවා. පොර ඉල්ලන වෙලාවට ඇටෙන්ශන් එක දුන්නෙ නැත්තම් පස්සෙ දුන්නම ගණන් ගන්නෙ නෑ, අඬන්නැඅ මොකක්ම හරි කැරි වැඩ...
  11. Gingy

    කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

    නැති ප්‍රශ්ණ ඇති කරගන්න හදන්නෙ, රතන සූත්‍රය හරියට නොදැන දාන්නං වාලේ දාන්න හොඳ නැහැ. ෆස්ට් හෑන්ඩ් එක්පීරියන්ස් එකක් තියෙනවා. මගෙ මිත්‍රයාගෙ ගේ අන්තිමට විකුනන්නම බැරුව කඩල කන්ටේනර් පාක් එකකට දෙන්න උනා.
  12. Gingy

    කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

    බුලින් හරි ටීචර් කෙනෙක් කපනවා හරි වෙන්න පුළුවන්, ඇටෙන්ශන් එක හොයන වයසනෙ. පොඩ්ඩක් ඉස්කෝලෙනුත් හොයල බලන්න චැටක් දාලා. බෙහෙත් දාන්න එපා දැම්ම
  13. Gingy

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    `:lol:හුකා.. නෑ සෑර්පළවෙනි පඩියෙන් ගන්නම් සෑර් කියන්න තිබ්බෙ
  14. Gingy

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    eeye chatgpt wada karapu nathi hinda wenna athi.
  15. Gingy

    උඹලට හොඳ අවස්ථාවක්, පෙට්‍රල් නැති වෙනකම් බලන් ඉන්නෙපා

    අවු 18 - 40 අතර ගෑණුන්ට විතරක් මම පෙට්‍රල් ලීටර් 10 ගාණෙ දෙන්න කැමතියි, ෆොටෝ එවිය යුතුයි.

    No contents