මචන් මීට අවුරුදු 10කට විතර කලින් ඉඳන් මම අපේ ගමේ තොරණට බැහැලාම වැඩ කල., එත් අපි පවුල් පන්සල් උනාට පස්සේ දැන් ඒවාට යන්න වෙලාවක් නැනේ බන්, කුඩුවක් හදන්නවත් උනේ න මේ පාර, ඊයේ මාර වැඩක් උනා බන් අර මම කියපු තොරණ දැන් බැහැලාම වැඩකරන මල්ලිලා ටිකක අපේ ගෙදර ඇවිත් මට කිව්වනේ බන් තොරණේ විව්ර්ත කරන්න එන්න...