ආ...
දැන්නෙ තේරුනේ...
මෙහෙමයි මචං... අන්ත:පුරයක් ලැබෙන්න නම් රජෙක් වෙන්න ඔනේ... එතකොට අපි රජෙක් වෙන්න අවශ්‍ය ගුණ ධර්ම පුරුදු පුහුණු කරන්න ඕනේ. රජෙක් වෙන්න නම් අපිට, පිරිවර සම්පත්තිය, සේනා සම්පත්තිය, ධනය, බලය, තමන් කියන දේ අනිත් අය විස්වාස කිරීම, සියළු දෙනනාට තමන් ප්‍රිය බව කියන දේ වල් තියෙන්න...