facebook video Autoplay option එක Turnoff කරන ආකාරය
1.Log in to Facebook
2. drop-down menu එකේ තියෙන SETTINGS tab එක click කරන්න
3. දැන් මෙතනින් පහලම තියෙන Videos ටැබ් එක සිලෙක්ට් කරන්න
4. දැන් පේන්වනෙ Facebook එක් Default setting විදියට video autoplay ON කරල තියෙන්නෙ ඒක OFF කරගමු අපේ...