රන් යායේ රිදී නිම්නේ
ඇගේ රුව පාවෙන්නේ
මේ දෑසේ රිදී රේඛා
මා නෙත යාවෙන්නේ
සීත රෑක මාගෙ දෑත ඒ මුදු දෑතේ බැඳූණාවේ
ඈත ලෝකෙ ප්‍රේම ගීත මා සිත වෙළුනාවේ
නීල දෑසේ ආදරේක මල් මදහාසේ රැඳූනාවේ
වාසනාවෙ චේතනාව මල්පල ගැණුනාවේ
ප්‍රේමදාමයේ වෙලෙන්න ඈ කොයි ලොවකින් ආවා දෝ
මා හැඟුම් වශී කරන්න ඒ ගී ගැයුවා දෝ
මීවිතේ...