1. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..ආදරයක් තේරුම් ගන්න බැරි හිතකට ආදරය කරාම අපි ජීවිතෙන් ගොඩක් අසරණ වෙනවා වික්ටර් අංකල්..
  2. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..මාගේ නිහඩ බව යනු පුද්ගලයන් සමග කතා කිරීමට ඇති අකමැති බව නොවේ ඇතැම් දේ ගැන කතා කරමින් තර්ක කිරීමට වඩා නිහඩව සිටීම සුදුසු බැවිනි..
  3. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..ඔබට සබැ ලෙසින් ආදරය කරන අයෙකුට එම පුද්ගලයාගේ සතුටටත් වඩා ඔබේ සතුට වඩා වැදගත් වේ..
  4. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..රැක ගැනීමට නොහැකි දේවල් ලං කර ගැනීමට යැමේදී අවසානයට ඉතුරු වෙන්නේ පසුතැවීමක් පමණි..
  5. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..හැමෝම දන්නවා ආදරය කරන්න එත් කිහිප දෙනෙක් විතරයි දන්නේ කොහොමද එකම ආදරයක් එක්ක හැමදාම ඉන්නේ කියලා..
  6. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..ඔබේ හිත හොද නිසා ඔබට බොහෝ දේ නැති වෙන්න පුළුවන් නමුත් මොන දේ නැති උනත් කිසිවිටෙක ඔබේ හොද හිත නැති කර ගන්න එපා..
  7. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..අපි කොච්චර ආදරේ කලත් සමහරුන්ට ඒ ආදරේ තේරුම් ගන්න බැ..
  8. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..ලස්සන රූපයක් ඇති කෙල්ලෙක් හොයන්න එපා ගොඩක් සල්ලි ඇති කොල්ලෙක් හොයන්න එපා ඔය දෙකම නැති වෙන්න පුළුවන් එත් හොද හදවතක් ඇති කෙනෙක් හොයා ගන්න මැරෙනකම් නැති වෙන එකක් නැ..
  9. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..ගෙවාගෙන ආ සසරේ කැමති දේ ලබා ගන්න බැරිව දුක් විදි වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වෙනවා..
  10. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..කාලෙකදී call , msg වලින් පිරුණු මගේ Phone එක අද මං වගේම තනිවෙලා ..
  11. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..ඕනෑම අයෙකුට විශේෂ යමක් කර ඔබව සතුටු කල හැක නමුත් කිසිවක් නොකර ඔබව සතුටු කල හැක්කේ විශේෂ අයෙකුට පමණි..
  12. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..මොන ප්‍රශ්න තිබ්බත් හිනා වෙන්න අමතක කරන්න එපා..
  13. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවි තුරා හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා..
  14. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..නොතේරුම් ගත් ආදරය යනු දරා ගත නොහැකි වේදනාවකි..
  15. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..මොන තරම් රණ්ඩු වුනත් අපි ඇත්තටම එයාට ආදරෙයි නම් එයාව දාලා අපිට චුට්ටක් වත් ඈතට වෙලා ඉන්න බැ ඒකයි සැබෑම ආදරේ..
  16. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..විශ්වාසය ඇති තැන හැමදාමත් ආදරේ නොඅඩුව තියෙනවා..
  17. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..රුපෙට ඇගට ආදරය කරන අයනම් ඕනෑතරම් ඉන්නවා එත් හදවතට ආදරය කරන අය මේ ලෝකේ හොයන්න අමාරුයි..
  18. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..ඕනෑම අයෙකු පිළිබද අප තබාගත් විශ්වාසය බිදුණු පසු අපතුල ඇතිවන්නේ කලකිරීමක් පමණි..
  19. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..සුලු වැරදි නිසා අවංක ආදරණිය සබදතාවක් අතහැර යන්න එපා ලෝකයේ කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නොවේ අවසානයේ අපි කවුරුත් නිවැරදි නොවෙන්න පුළුවන්..
  20. Franklin EK

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ..නිතරම රණ්ඩු වීම පිටුපස ඇත්තේ අප්‍රමානවූ ආදරයයි..

    No contents