1. Miami-Vice

    උඹලට පොඩි කාලෙ තිබ්බ සුපිරි අයිඩියාස් කියහල්ලා

    ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ... රම්බො ලංකාවට ඇවිල්ල පිචර් වල පෙන්නනව වගේ කොටින්ට තනියම ගේම දීල යුද්ධෙ ඉවරකරල දෙයි කියල ලොකු විශ්වාසයක් තිබුන හැබැයි :baffled:
  2. Miami-Vice

    Lake House එකෙන් ලක්ෂ 18 පඩිගෙවලා Keheliya ළඟට ගත්ත දෙන්නා කවුද?

    ඉස්සරහට ඒවගේ දේවල් නැවත වෙන්ඩ දෙන්නෙ නැහැලු... ඒනිසා ඔන්න ඕක අමතක කරල දාමු :baffled:
  3. Miami-Vice

    රුසියාව විසින් යූක්‍රේනය ආක්‍රමණය හරි වැඩක්ද? වැරදි වැඩක්ද?

    ඇමරිකාව ලෝක වටේ ආමි එක දාල රුසියාවට දාන ප්‍රෙශර් එක දිහා බැලුවම උං යුද්ධෙට යන එක සාධාරණයි
  4. Miami-Vice

    අලියෙක්ගෙන් බේරෙන්නේ කොහොමද

    ඌ මෑඩ් මැක්ස් වගේ යන්නෙ මොකද? :eek:
  5. Miami-Vice

    ලෝකයේ ගමන් මඟ වෙනස් කළ සිදුවීම්

    In modern world it's all about Sir Isaac Newton and Einstein bitches... period!
  6. Miami-Vice

    Dinner of the Gods!

    Dislike එකකුත් දාල ගෝඩෙය :lol:
  7. Miami-Vice

    දුක අහන අක්කා

    දැක්කොත් බුවා නැත්තං එබුවා :lol:
  8. Miami-Vice

    මේ ලෝකේ පිරිසිඳුවටම කෑම හදන තැන මෙන්න.. 😱

    මේකට වඩා හොඳ එකක් තියෙනවනං...
  9. Miami-Vice

    කටුගස්තොට සිගිති පාතලයේ වර්ධනයක් 😁

    ත්‍රෙඩ් දාල කුණුහරප අහගන්ඩත් ඕනෙ :lol:
  10. Miami-Vice

    මේ ලෝකේ පිරිසිඳුවටම කෑම හදන තැන මෙන්න.. 😱

    හොඳම හරිය කොතනද වීඩියෝර් එකේ?
  11. Miami-Vice

    බැලුවද Succession ?

    පයිට්ස් ටු එප්සෝඩ් අනුපාතය කීයද? :eek:

    No contents