මචන් මන් වැඩියෙන්ම හීනෙන් දැකල තියෙන්නේ සර්පයෝ. සර්පයෝ කිව්වේ නයි,ගැරඩි, පොළගා එහෙම.(සුදු නයි, දිග එවුන්, හෙන ලොකු එවුන්..) :no::no:. සතියකට 2-3 පාරක් අනිවා දකිනවා.:baffled::baffled: මන් එච්චර හිතන්නෙත් නැහැ ඕවා. ඔහේ පෙනිද්දෙන් කියලා ඉන්නවා. අහ තව එකක් මන් වැඩියම බය සතා නයා.:nerd: නයින්ට මන්...