ජනමත විචාරණ වලට යන්ෙන නැත්ෙත අතීතෙ අත්දැකීම් ඒක්ක ඒ්ක අසාර්ථක ෙදයක් කියලා පිලිගන්න නිසා.
ලාම්පු කලෙගෙඩි සෙල්ලම කියලා ව්‍යවහාරෙ තියෙන්නෙ ඔ්කනෙ.
මේකෙ සුභවාදී පැත්තත් දැකපං. Supreme Court ඒකෙන් ඔහොම තීන්දුවක් දුන්නා කියන්නෙ අධිකරණය යම් තරමකට හරි ස්වාධීනයි කියලා අපිට සතුටු වෙන්න පුලුවන්. :)