මම දම්රෝ වලට දොසක් කියලා නෑ, මම රට ඉදන් එද්දී electric බඩු ගොඩාක් ගේනවා, ඒ ඔක්කොම දැන් අවුරුදු 7කට වඩා පැරණි, කිසිම ලෙඩක් නෑ, මම ඇහුවේ මේකේ හුගාක් අය ලගදි ගත්ත baduwath කැඩිලා service කාලා කියලා කියන නිසා,
එකෙන් මට තේරෙන විදියට දම්රෝ බඩුවල quality එක සම්බන්දව ප්රස්නයක් තියේනව නමුත් දම්රෝලගේ...