1. chatura_CN

    Nilakshi Thilakarathne

    තනිකර පොටි ඇදලා කප්පාදු කරලා photoshop අාලේපනේ දල්වලා තියෙන්නේ බංස්
  2. chatura_CN

    මංගල කටයුතු Help?

    මා bOis ලබන සතියෙ පෙම්වතියගේ ගෙදර උදවිය බැහැ දැකීමට අපේ ගෙදර උදවිය පළමු වර එහෙට සම්ප්‍රාප්ත වීමට නියමිතයි. :yes: එහෙම යද්දී සාමාන්‍යයෙන් කෑල්ලට gift එකක් අරන් යනවනේ බං. :confused: දැන් එහෙම ගිහින් අද්දැකීම් තියන අය මෙනවද gift එකක් විදියට ගෙනියැව්වේ? :rolleyes: Jewelry මොනවහරිද බං ගෙනියන්න...
  3. chatura_CN

    Hybrid Magur Fish

    මොක්කුද බං එ? :shocked:
  4. chatura_CN

    ඔඩොක්කු

    :lol:
  5. chatura_CN

    යක්ෂණියක්

    Lol :lol:
  6. chatura_CN

    memes that make you rich

    Lol :lol: TFS
  7. chatura_CN

    Slt ballo

    මගේ 4g router එකෙත් full signal තිබ්බට වෙලාවකට net speed 3mbps වගේ වෙනවා :sorry:
  8. chatura_CN

    Filmora 9 Effects

    Thanks bn :love:
  9. chatura_CN

    මදනමොදක

    එවා තිබ්බෙත් කුඩු බිස්නස් වලට කෙලවෙනවා නේ.
  10. chatura_CN

    Javascript වැඩ්ඩො help pls

    Thanks bois :love: rep
  11. chatura_CN

    බුකියන්....

    පත්තර හෙළා දකිමු
  12. chatura_CN

    Javascript වැඩ්ඩො help pls

    Oke pop up ekak ne enne. Mata one text box eka laga error message eka enna.
  13. chatura_CN

    Javascript වැඩ්ඩො help pls

    මචං html form එකක text box වලට validations දාන්නේ කොහොමද බං. :oo: Codes තියනවා නම් දෙන්න pls
  14. chatura_CN

    නුවර දළඳා පෙරහැර

    සිදු වූ අතපසු වීම් පිළිබඳ මාගේ බවලත් මෙව්ව එක මහමළුව
  15. chatura_CN

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    මේ මාසෙට නම් අද තමයි speed වැඩිම. විනාඩි 40ක් යන ගමන විනාඩි 15න් ආවා (Office යන්න පට්ට ලේට් වුණා :sorry:) Car එකේ නෙවෙයි bike එකේ. Speed - 110 kmph Road - kandy kurungala road

    No contents