Shutterstock ගැන ගොඩක් දෙනෙක් කලින් අහලා අැති. මාත් අහලා තිබ්බට මේ ගිය සතිය වෙනකන් try කරලා බැලුවෙ නෑ.
Shutterstock කියන්නෙ තමන්ගෙ business එකට, organization එකට, පුද්ගලික වැඩ වලට high quality stock photos, videos, music සල්ලි වලට ගන්න පුළුවන් තැනක්.
එ් වගේම designers ලට photography කරන...