ඇන්ජලීනා ජොලීට පියයුරු අහිමි වෙයි
සුපිරි හොලිවුඩ් නිළි ඇන්ලීනා ජොලීගේ පියයුරු යුවල ශල්‍යකර්මයකින් ඉවත් කරයි. හේතුව පියයුරු පිළිකාවක්
වසර 56දී පියයුරු පිළිකාවකින් මියගිය ඇගේ මවගෙන් ඇයටත් BRCA1 ජාන විශේෂය උරුම වී ඇත.
පසුගිය පෙබරවාරි මස 2 වෙනිදා සිට රහසිගතව ඇරඹි පරීක්ෂණ වාර්තා වලින් ඇයට පියයුරු...