තව කල් යමන් මචන්. ඒක උඹේ අනවබෝදය. නැතුව සිස්ටම් එකේ වෙන දේ නෙමෙයි.
ෆ්‍රන්ට් එන්ඩ් එකේ අකුරු ඉලක්කම් රූප දකින හැමෝටම බැක් එන්ඩ් එකේ තියෙන ලූප්ස්, අයිටරේශන්ස් 1 , 0 පේන්නෙ නෑ මචන්. ඒකයි මම එහෙම කිව්වෙ. මොකද උඇබල තාම වැටිල නැතුව ඇති. වැටෙන්නත් එපා කියල මම පතනවා. ඒත්, වැටුන මිනිහෙක්ට ඕනෙ වෙන්නෙ...