1. thinking_guy

    සංවර්ධන News

    Meka Mahinda patan gatta wadane yako. Me anduwa awata passe haduwe himin himin. :rofl:
  2. thinking_guy

    හදවත් සැත්කමට වැට්‌ බද්ද ලක්‍ෂයයි

    Dan sudu van naa. Api dushitha Rajapaksha regimaya gedara yawwa. Minissunta bayak nathuwa inna puluwan.
  3. thinking_guy

    2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගෙදර යන ගමන් කෝච්චියේ ඉඳන් අහන්න සෙට් උනා.
  4. thinking_guy

    Person of Interest TV series Fans

    Me series eka balala terum ganna mole tiyenna ona ban.
  5. thinking_guy

    කාටවත් කළු සල්ලි හම්බකරන්න අතකොළුවන් වෙල

    කාටවත් කළු සල්ලි හම්බකරන්න අතකොළුවන් වෙල මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා අද (31දා) ජනපති කොමිසම කරනු ලබන පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබාදීමට කැඳවා තිබේ. හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ පිළිබඳව මෙලෙස කැඳවා තිබිණ. ඒ සම්බන්ධව ජනපති කොමිසමට...
  6. thinking_guy

    සංවර්ධන News

    ජූලි 01 සිට බස් ගාස්තුවට අමතර ගාස්තුවක් ලබන මස පළමුවෙනිදා සිට බස් ගාස්තුවට අමතරව කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලදීත් මහනුවරදීත් මගීන්ගෙන් තවත් අමතර ගාස්තුවක් අයකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මාර්ග තදබදය නිසා සිදුවන පාඩුව අවම කරගැනීමට මෙම අමතර ගාස්තුව අයකරන බවයි එහි සභාපති ගැමුණු...
  7. thinking_guy

    සංවර්ධන News

    Thaama awuruddak gihillath Board laalla witarane pute. Board eke gahala sandarsane daanawa. Mulgala palawenawa. History repeats.
  8. thinking_guy

    hambayage pilithura kohomada me Sinhala ape ratai page ekata ?

    අහල තියෙන විදියට ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාලකයා විය හැක්කේ හැමවිටම සිංහල බවුද්දයෙක්ට පමණි.
  9. thinking_guy

    හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..

    පිස්සුද බන් ඕකෙ කොහෙද එහෙම දෙයක් කියල තියෙන්නෙ. මම කියල තියෙන්නෙ අන්තවාදී වැඩ ගැන. අනිත් මුස්ලිම් මිනිස්සු ගැන නෙමෙයි. තව්හීඩ් ජමාඅත්, වහාබ්, සලෆි, etc
  10. thinking_guy

    හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..

    දැන් ඉන්න එවුන්ගෙන් එකෙක්වත් මුස්ලිම් අන්තවාදය නවත්වන්න හදයි කියලනම් හිතන්න බෑ. රාජපක්‍ෂගෙ කාලෙදී කියලත් වෙනසක් නෑ. අලුත්ගම සීන් එකට තනිකරම වැරැද්ද වැටුනෙ සිංහල මිනිස්සුන්ට. තම්බියො ටික අහිංසක තොත්ත බබාල උනා. එත් සීන් එක ඇත්තටම දන්න එවුන් දන්නව මොකද උනේ කියල. ආණ්ඩුවෙනුත් කේස් එක යට ගැහුව. දැන්...
  11. thinking_guy

    හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..

    දේශපාලකයන්ගේ දෙපැත්තේම වැරදි තියෙනව බන්. අපිට කරන්න පුළුවන් වැරදි අඩු සාපේක්ෂව හොඳම එකාව පත්කර ගන්න එක විතරයි. තව අවුරුදු 15 කින්වත් ලංකාවේ ස්වීඩන් වගේ රටවල තියෙන දේශපාලන සංස්කෘතිය එයි කියල හිතන්න අමාරුයි. එත් උඹ හිතනව වගේ හැමෝම හිතුවොත් රටට යන කල මොකක්ද? ජොබ් එකකට රට යනව වගේ නෙමෙයි PR අරන්...
  12. thinking_guy

    හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..

    ලොරි ටෝක්ස් දීල, රටේ නැති තර්ක දාල, අලුත් රටක් හදන්න ගිහිල්ල, තියෙන ටිකත් කබසීනියා කරල දාල, අන්තිමේ දමා ගහල පර දේසෙකට යන්නද හදන්නෙ. ඕක තමයි අවස්තාවදීකම. උඹලගෙ දේශපාලනික කුහකකම ඇරුනම රටට ජාතියට ඇති ආදරයක් නෑ. තමන්ගෙ රටට ඇත්තටම ආදරේ මිනිහෙක් කන්න බොන්න නැති උනත් රට දාල යන්නෙ නෑ. කුජීතයි ගූ හතයි...
  13. thinking_guy

    සාසනෙත් ඉවරයි බ්‍රෝ!

    Sinhala unath muslim unath hariyata danne nathuwa judge karana eka moda kamak ban. :yes::yes:
  14. thinking_guy

    සාසනෙත් ඉවරයි බ්‍රෝ!

    මේ profile ඇත්තටම හාමුදුරුවන්ගෙ කියල කියන්නෙ කොහොමද? මුස්ලිම් අය බුද්ධාගමට මඩ ගහන්න හාමුදුරුවො කෙනෙක් වගේ profile හදාගෙන වෙන්න බැරිද?
  15. thinking_guy

    තවත් ගං වතුරක් අපි එවනවා

    ගැත්තාට සමාවෙන සේක්වා ඔරියන් හුටුමාණෙනි. මීට අවුරුදු දෙකකට විතර කලිනුත් ඔබ තුමා බ්‍රේන් වේව් වලින් කරන පහර දීමක් ගැන අනතුරු අඟවන කොට අපි අපගේ නොදැනුවත් කමට ඔබ තුමාට හිනා උනෙමු. එත් ඔබතුමා පැවසූ දේ ඇත්ත බව අපට වැටහුනේ පසුගිය ජනවාරි 8 වැනිදායින් පසුය. ඔබ තුමාගේ බ්‍රේන් වේව් ප්‍රහාරයෙන් ලක්ෂ 62 පමණ...

    No contents