ඔන්න එක ඔෆීස් එකක ලොක්ක හම්බවෙන්න කියල සුන්දර තරුණියක් ආව. ලොක්ක කතා කරනකල් මේ කෙල්ලට අමුත්තන්ගෙ කාමරෙ ඉදගෙන ඉන්න කියල රිසෙප්ෂන් කිව්ව:growl:
දැන් මේ කෙල්ල ගිහින් ඉඩගත්තා:oo:
ලග පුටුවක තව මැදිවියේ කාන්තවකුත් ඉදගෙන ඉන්නව ලොක්ක මීට් වෙන්න කියල හිතාගෙන.:nerd:
මේ කාන්තාව අපෙ තරුණිය දිහා බලල...