1. kukkupatiya

    මේ කැටේ එළියේ දාගෙන ඉන්න ජබ්බ කවුද?

    ඉන්නවකෝ කියන්නම් නැන්දී ට :angry::angry::angry::angry::angry::angry:
  2. kukkupatiya

    Toyota Corolla DX Wagon KE 74 හෙල්ප්

    තාම කෝට්ටේ බදාගෙන අඩනවා ගත්ත එකට :rofl::P
  3. kukkupatiya

    Honda Cm 125 T HELP!

    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් ඇත්තෙම නැහැ. මන් අපේ ගෙදර එක 4000කට යකඩ වලට දුන්නේ :P:P උබට පොතක් ඕනි නම් කියපන් :rolleyes::rolleyes: කෑලි පට්ට ගණන් :angry::angry: අතැරලා දාපන් :nerd::nerd:
  4. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එන්ගිම එකයි. ඉස්ටිකර් ශෝක් එකේ පාට වගේ පොඩි සීන් ටිකක් එන්නේ හදපු අව්රුද්දෙ වෙනස 100 - 1987 , 120 - 1994 අව්ලක් නැහැ :yes::yes:
  5. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මාමිගේ කාර් එක ගොඩ දාගන්න උදව්වක් ඕනිද දන්නේ නැහැ
  6. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ct100 පැදපු උන් Honda AX1 ගත්තම ඔහොම තමයි - ඒඑක්ස් වන් කියන්නේ ලංකාවට ආපු ජපන් බයික් වලින් හොදම එක අවිවාදයෙන් ම. පලවෙනි හේතුව ලග පිකප් වැඩියි (CB400 එකක්‌ එක්ක ගියා සිංහලු 130 KMPH වෙනකම් එකා අඩි 50 ක් වගේ පස්සේ හිටියේ) දෙවෙනි හේතුව ගොඩක් උන් පදින්න දන්නේ නැහැ - සමහර උන්ට දිරවනවා සමහර උන්ට...
  7. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මාමි ගේ ද ?:rofl::rofl:
  8. kukkupatiya

    පොලිස් මාම කෙනෙක් හැප්පිල

    හොද වැඩේ කැරියට - මුන් වගේ උන් අහිංසකයෝ කී දෙනෙක් ගේ ළමයිට පිටි ගන්න තියෙන සල්ලි ගසා කාලා ඇතිද ? මේ වගේ සක්කිලි වැටිලා ඉන්නවා දැක්කම පුකට පයින් පාරක් ගහලා යනවා මිසක් උදව් කරන්න නම් එපා! කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
  9. kukkupatiya

    හොන්ඩා AX-1 thiyana aya ennaaaaa

    mage eka denna inne
  10. kukkupatiya

    Dry mood ekata ac eka wada eth fan spoeed is slow

    Dry mood ekata ac eka wada eth fan spoeed is slow
  11. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    Chinese pump eke washer eka hari na ban ekata indion washer ekak dapan lede hari :dull::dull:
  12. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කුකුලනි බයික් වලට සමුදෙන්න සාරිය හරස්වී ඇතිබව කණගාටුවෙන් දැනුම්දෙමි
  13. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔය ලබ්බවල් වැඩක් නැහැ :P:angry: හිත හදාගනින් :P:P
  14. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එක්තරා ආකාරයක බිස්නස් ඩයල් එකක් යේස් දන්නවා
  15. kukkupatiya

    Skype Aunty....

    ඇන්ටි සමග ලිඳේ
  16. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මොනාද වෙන්න ඕනි මල්ලි :rofl:
  17. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඕක කොහොමත් ටික් ටික් ගානවා . එන්ගිමේ සද්දෙට ඇහෙන්නේ නැත්තේ. :dull::dull:
  18. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ක්ලිකර් එකට තමයි ඔය රිලේ එක කියන්නේ 350I :P
  19. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ලොල් ජුන්ඩා කියල ඉල්ලාපන්

    No contents