1. Y2K

    Knowing

    Yeah in "Air that I breath" movie also there is a man who can see the future events before it happens
  2. Y2K

    Knowing

    අනාගතය දැකිම පිලිබදව මගේ අදහසත් ඕකම තම්යි නමුත් ඇත්ත අපිට කම් සිදුවිම් මාලාවක් දෙස බලා ඉදිරියෙදි කුමක් සුදුවේවි දැයි කියව හැක. කාලය තමයි අප තෙරුම් නොගත් දෙයන් අතර ප්‍රමුක වන්නෙ අද විදාක්යන් මත පල කරනවා කාලය හාරහා ගමන් කිරිමට භෞතික විදා නියමයන් එරිහි නොවන බව ... එයලා මෙහෙම මහා පුදුම කතා වක්...
  3. Y2K

    ~~~~~ Y2K Hit 5K ~~~~~~

    Y2K change his avater also
  4. Y2K

    ~~~~~ Y2K Hit 5K ~~~~~~

    Yeah it shoub be 5K post sorry
  5. Y2K

    ~~~~~ Y2K Hit 5K ~~~~~~

    ~~~~~ Y2K Hit 5K ~~~~~~ 5000ස් වැනි post එකත් පොඩක් ධර්මයටම බර එකක් දාන්න හිතුනා. එ සමගම මගේ පොස්ට් වලට කමෙට් කල කට්ටියටත් නිදරම උදව් කල සැම දෙනාටමත් මගෙ ස්තුතිය පුදකර සිටිමි.
  6. Y2K

    MR මායා රත්න?

    m%isoaO lrkak wu;ljQ f*dfgdafIdma yuqùula ckm;s uyskao rdcmlaI tcd iuq¿j weu;Sug ksõfhda¾la kqjrg f.dia isá ld,fha weußldfõ ckm;s nrla Tndud uqK .eiSug wjia:d lsysmhlu W;aidy l<;a th neßj .sh nj;a ckm;s wd¾hdjg muKla Tndud wd¾hdj yuqjkakg wjia:djla ,o nj;a miq.sh Èkj, udOH jd¾;d iy úfõpko m< úh'...
  7. Y2K

    MR මායා රත්න?

    MR මායා රත්න?
  8. Y2K

    Two Technical Quiz

    1. Sony Vaio Lap top eka hodai da? 2. Samsung Digicam eka USB connect karama - Malfaction kiyala msg ekak enawa? mokakda solution eka? pls help
  9. Y2K

    බොරු චෝදනා පටලවා අපේ ගමන වළක්වන්න බැහැ - ජෙ&#3

    ඇතුලේ සිටිය යුතු අය රජ් පු‍ටුවල වැජ්බි , රජ් පු‍ටුවේ සිටිය යුතු අය සිරගත කරලා වද්ද? ඉතිහසය දිහා බැලුවමත් වෙලා තියෙන්නෙ එකම දෙයයි....... හිට්ලර්ගෙ කතාව දන්න අයට මේ කතාව සහා එ කතාව අතර වෙනසක් දකිවි ද? බල තන්හාව අනෙකුත් සුයලුම තන්හාවන්ට වඩා භායනිකයි
  10. Y2K

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    නොපෙනෙන ලෝකය ග්‍රහ අපල වලින් මිදීමට නම් Tuesday, 26 January 2010 00:00 "පංච දුෂ්චරිතයෙන් තොර ධර්මානූකූල පුද්ගලයාට ග්‍රහයෝ අපල නොකරති" යනුවෙන් ජොතිෂ්‍යයේ කියමනක් ඇත. ඉතින් මින් කියවෙන්නේ නිවනට යොමුවු බෞද්ධයාට ග්‍රහ දෝෂ කියා දෙයක් නැද්ද? මේ වටිනා ධර්ම දේශණාවට සවන් දෙමු...
  11. Y2K

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    Mchan hadahane sadahan wanne Karmayada?
  12. Y2K

    Private Medical College in Malabe ?

    සමහර අය ප්‍රශන කරනවා ඕනෑම කෙනෙකුට එනම් දුප්පතෙකුට උනාත් ඉගෙන ගන්න එක තමයි කිසිදු මුලයමය හැකියාවකින් තොර වුනත් කරන්න පුලුවන් එකම දෙය කියලා මම හිතන්නෙ නැ රජය සියලුම විශ්ශවිද්යාල පෞදිගලිකරනය කරනවා කියලා සුදුවෙන්නෙ රජ්යට අමතරව පෞද්ගලික විශ්ශය විදාල බිහිකරන කියන එක නෙ. කොහොමත් සංහලයාගෙ හැටි ඔහොම...
  13. Y2K

    Private Medical College in Malabe ?

    sorry i didn't get ur point
  14. Y2K

    Lord Buddha's FootPrint in Mecca?

    thanks a lot
  15. Y2K

    Lord Buddha's FootPrint in Mecca?

    මම හිතන්නෙත් බුදුහාමුදුරුවෙ කිසිවිටක් අරාබිකරයට පාතැබු වේ නතයි කියා. මෙය හුදු අපේ දැනුවත් විමට පමනක් යොමුකරපු ප්‍රශ්නයකි. ධර්ම කරනා කාතා කලත් එයද වලක්වන්නට අදන සමහර අය සිටිති.
  16. Y2K

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    ගොඩාක්ම වටින්නේ මගෙ ප්‍රශ්න තිලින් මම මොනවාද ඉගනගත්තෙ කියන එකයි, සමහර ප්‍රශ්න තියනවා අපි කතා කරාට පලක් නැති එවත් , සමහරක එවා කලයකදි පලක් නැ කියලා හිතුනාට පසුව හොද ප්‍රශ්නත් වෙනවා.
  17. Y2K

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මම නම් හිත්න්නේ දෙයක් දැනගැනිමට තියන ආසාව මනින්න පිලිවන් හොද මිනුම්ක් තමයි ප්‍රශන අහන එක... අයින්සයිනුත් කියලා තියෙනවා " Never stop questioning ' කියලා. අපෙන් ගුරුවරයෝ ප්‍රශ්න තියනවානම් අහන්න කියන්නේත් එකයි සමහර වෙලාවට අපි අපේ නිගමනවලට එන්නත් පුලුවන් මේ කරුන හොදට දන්න ගුරුවරයකු පඩම අවසානයේදි...
  18. Y2K

    කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

    මචන් මම මට තිබුන ප්‍රශ්න වගයකට තමයි වෙනත් ආගමිකයෙක් (රොමානු කතොලික) වශයෙන් ධර්ම කාරනා හොදින දන්න අයගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙන් යොමු කරේ එකට ඕබ හරියට පිලිතුර දන්නෙ නැත්නම් දන්නේ නැ කියන්න නමුත් කෙනෙක්ට හිතේනවා නම් මගේ ප්‍රශ්නවලට බුදුදහම්න් පිලිතුරු දෙන්න පුලුවන් කියලා එය පොඩි උත්සහයක් ගන්නවා...

    No contents