අන්තිම මොහොතේ ඡන්දය දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්දානයට හේතුව බොහොම තදටම UNP මැතිවරණය හා සම්බන්දව වැඩකරලා අන්තිම මොහොතේ අපි ගැනම හිතලා වෙනස් උනා. මම කැමති නිදහස් ශ්‍රී ලංකාවක් UNP එකෙන් එක වෙන්නේ නැහැ කියලා මට හිතුනා. දෙවන එක කෙනෙක් එකසැරයක් ලොකුවරදක් කරත් දෙවන සැරේ කරනවා අඩුයි. මේ මම කිවුවේ මට...