lol man mulin hithuwe poem ekak waradi section ekaka daala kiyala :sorry::rofl::baffled:
මට නං අවුලක් නෑ GT මොනපාට උනත්.... වලි නං වලි :rofl::eek:
ඇඩ්මින් කවුද කියල හොයල බලන්න ගොඩක් අය කැමති ඇති... ඒත් දෙයියා මල්ලි කිව්ව වගේ ඒ ගැන threadz දාලා නොගැලපෙන ප්‍රශ්න අහන එක නම් වැරදියි..