මා ඔබගේම වෙලා.. ඔබේ උනුහුමේ සුවදේම වේලිලා...
ළයතුල හොවා.. මගේ උනුහුමේ රහසේම සගවා...
මගේ දෙනෙතේ රැදී.. ඔබේ.. රුවලග උමතුවී...
මේ ලොවටම හංගලා.. තියාගන්නම් මා ඔයා...
ජීවිතේ හැමදාම මා ලගට වී සිතේ වෙලිලාම මේ ආදරේ දිදී සැමදා.. ඔබ ඉන්නේ...
ආදරේ පන සේම මා ඔබට ජීවිතේ ඔබ නේද මේ ආදරෙන් මිදී සිත මා.. නෑ...