ඇයි බන් බොරු නිව්ස් දාන්නෙ
රාජිත ඉන්නෙ ලංකා හොස්පිටල් එකේ රජ සැපට ටීවි ,විඩියෝ බල බල එන යන එවුන් එක්ක චට් එක දදා? පොලිසියෙන් හරි උසාවියෙන් හරි එනකොට ඇදේ දිගා වෙනවා.ඌ බාරව ඉන්න දොස්තරල දෙන්න බොරු මෙඩිකල් ස්ටේටස් දෙනවා එන එවුන්ට මූට අමාරුයි කියල. උබලත් මමත් රටත් උසාවිත් කලින් ඉදන්ම දන්නව මූ කරන්න...