1. b.tharindar

    ඒ ටික දැකලා මේ කියලා තියෙන ඒවා වුණේ නැත්තම් උඹ මහ තිරිසනෙක් බං

    දැන් බැලුවාම යකෝ සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ 😐 😐 😐
  2. b.tharindar

    ස්ටැමිනා පාවිච්චි කරපු අය අදහස් දක්වන්න...

    ඩිලේ වෙනව කියන්නෙ ආයේ වැඩේ කරනකොට මල්ලි මගේ නෙවෙයි වගේ තේරෙන්නේ. උන්නද මලාද හොයාගන්න බෑ 😐 😐 😐
  3. b.tharindar

    කැස්බෑවෝ මැරිලා ගොඩ ගහනවා???

    දඩයම් කරන්න කම්මැලි මාලු, මැරිච්ච මාලුනව කනවද දන්නෙ නෑ...නිකන් හම්බෙන එකනේ!!! 😐 😐 😐
  4. b.tharindar

    අනාත programmers ලා.

    කෝඩින් ගැන මුකුත් නොදන්න මම!!!
  5. b.tharindar

    Don't Buy Mahindra KUV 100 NXT

    යකඩෝ 😐 😐 😐 ... මගෙ අවුරුදු 69 පරණ ජිප් එක හොදා ඔයිට වඩා :love::love::love:
  6. b.tharindar

    පිටසක්වල ජීවය - බුදු දහම/ක්‍රිස්තියානි ආගම

    දිගටම ලියපන් මචෝ... ජයවේවා!!! :love: :love: :love:
  7. b.tharindar

    තාත්තා නැතිවුනා බන්.

    අය්යෝ බන්!!!😑😑😑😑😥😥😥😥
  8. b.tharindar

    227 New Land Cruiser 300 for EBUSE agents

    Thanks ලොක්කා!!! :love: :love: :love:
  9. b.tharindar

    227 New Land Cruiser 300 for EBUSE agents

    අනේ මාව ඩ්‍රයිවර්ට ගන්නකෝ!!!:love::love::love:
  10. b.tharindar

    පලදුන්නේ කරුමය දිටුදම්මා

    ආවේ මුලින් ටික ටික පෙන්නා කොක්කු පහු පහු වෙන්න මුන් ටික විය ගොං යක්කූ ස්වර්නමාලියේ දිවුරා රට රැක්කූ තනි සිංහල ආණ්ඩුවට සරණේ මුක්කූ ටොයි බයි දෙකම තනි හැලියේ රත්වෙනවා මැති ඇමතිලා වාහන හොය හොය යනවා චුට්ටෙන් චුට්ට අපි ලෝකෙට ණය වෙනවා නොමැරී සිටියොතින් අපි ඒ ටික පියවනවා..
  11. b.tharindar

    English Grammar සේරම පිටු 6ක කෙටි සටහනක්

    පට්ට බ්‍රෝ... ස්තුතියි!!! :love2: :love2: :love2:
  12. b.tharindar

    පර්ස් එකක් වැටිලා තිබුනා

    ඕකනම් මගෙ වැටිච්ච එකක් වගේ තමයි... :love2: :love2: :love2:
  13. b.tharindar

    මේ කරන්නේ බොරුවක්ද?

    තව තව ලස්සන කෙල්ලන්ට කාවඩි නටන්න හිතේවා!!! :love2: :love2: :love2: :love2: :love2: :love2:
  14. b.tharindar

    බේබද්දෙක් කියන්නෙ කවුද

    අපේ D_Mad කොලුවට හරිගිහින් වගේ...:love2::love2::love2: ------ Post added on 1623129817

    No contents