ශක්තියෙන් විතරක් යුද්ධ කරන්න බෑනේ මිනිහෝ..
මොසාඩ් වගේ සංවිධාන බිහිවෙලා තියෙන්නේ මොකටද ශක්තියෙන් විතරක් යුද්ධ කරන්න පුළුවන් නං..
යුද්ධයක් දිනන්න අවශ්‍යමදේ තමයි නිවැරැදි තොරතුරු..
ඒ සේරම හම්බ උනේ ඕකගෙන්..
තොප්පිගල එහෙම සේරම මැප් කරේ ඕක..
ඒක නිසා තමයි ඔඅට ගාල ඇතුල් වෙලා ගැහුවේ..
නැත්තං යන්නද ඔය කැල...