🔴🔴 වැදගත් 🔴🔴
පානදුරේ උද්ඝෝෂණය කරන්නෙ රත්තරන්ගෙ (රෝහිත අබේගුණවර්ධන) සෙට් එකක්, ඌ තමයි උගෙ මිනිස්සුන්ව දම්මලා මේක කරවන්නෙ, ඒ උද්ඝෝෂණයෙ ඉන්නෙ තනිකර බේබද්දො ටිකකුයි කුඩ්ඩො ටිකකුයි, එක පොලිස්කාරයෙක් ආවෙ නෑ ඒ පැත්තට, පානදුරේ නිකන් ත්‍රස්තවාදී සෙට් එකක් ආක්‍රමණය කරලා වගේ, හෙල්මට් එකක්වත් නැතුව බයික්...