පවුල් පසුබිම......,,,,
මේක තමා වඩාත් වැදගත් කියලා කවද හරි තේරෙනවා මචං.
රස්සාව,ලස්සන කියන දේවල් විවාහයකට අතිශය බලපෑමක් නෑ.
එව්වා වෙනස් වෙනවා...
ආදරය,ගතිගුණ,ගැලපීම මේ ඔක්කොම හොඳ පවුල් පසුබිමක හැදුන කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්.
හැබැයි කෙල්ලගෙන් විතරක් මේ සුදුසුකම් බලාපොරොත්තු වෙන එක...