මචන් උබ අහපුනිස තමයි thread එක බැලුවේ. මේක මම වෙන එකෙක්ට කියලා Type කර ගත්තේ NV 200 එකේ diesel petrol දෙකක් එනවා එත් VM 20 කියන model එක petrol. මම දාල තියෙන්නේ මචන් 1590CC petrol එක. draft කරලා දුන්නේ Gasoline/Petrol කියලා. එවුනට මු ලියල තියෙන්නේ diesel කියලා.
තැන්ක්ස් මචන් වැරැද්ද නිවැරදි...