සංගීත මඩලේ ප්රතිරාව නැංවු නිර්මාණ ගී ශිල්පියානෝ..........Download[/B]
වෙන් වී ගියත් ලෝ නියාවෙන් ආකාශ තලයේ ඔවුහු සරන්නෝ ..........
දෙවි දේවතාවුන් විලාසෙන් ..............................
ඔබගේ කලාවයි යුගයෙන් යුගේහි මේ කල්පයෙහි ශේෂ වන්නේ ..........
අප හෘද කැටපත් පවුරේ සදාකල් ප්රතිරූප ඔබගේ...